අයියේ, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටිපස්සේ. එන්න පිටිපස්සට

මේකත් වුනේ මීට අවුරුදු ගානකට කලින්. සත්‍ය සිදුවීමක්. සියළුම බනින ඇනෝ කොමන්ට් භාරගනු ලැබේ.මම නම් පෞද්ගලිකව බස් වල කෝච්චි වල ගෑණු ළමයින්ට ජැක තියෙනවා කියලා කියන්නේ, අන්න ‍ඒ දේට විරුද්ධයි. මොකද කියනවානම් මගේ මතයට අනුව ඒක මහ කුප්ප වැඩක්. කොච්චර පිස්සු කෙලියත් ඒ වගේ වැඩ අපේ සෙට්...