tag:blogger.com,1999:blog-63073089888081980952024-03-13T09:10:22.162-07:00ළහිරුගේ සිංහළ බ්ලොග් අඩවියUnknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6307308988808198095.post-63837268966036608382012-09-03T19:45:00.002-07:002012-12-30T20:19:46.840-08:00Test post

On the Insert tab, the galleries include items that are
designed to coordinate with the overall look of your document. You can use
these galleries to insert tables, headers, footers, lists, cover pages, and
other document building blocks.

When you create pictures, charts, or diagrams, they also
coordinate with your current document look. You can easily change the
formatting of selected text in the document text by choosing a look for the
selected text from the Quick Styles gallery on the Home tab.

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-8464175216715451362012-07-25T08:38:00.000-07:002012-12-30T20:20:02.996-08:00මහ රැයක මිතුරෙකු සමඟ මොකක්දෝ සොයා....ජීවිතේ ගලාගෙන යද්දී රසබර සිද්ධි වගේම කටුබර සිද්ධිත් ඕනතරම් වෙනවානේ. මේත් ඒ වගේ එකක්.

ඔන්න එකපාරක් අපි ඉස්කෝලේ තිබ්බ වැඩකට නයිටක් ගහන්න සෙට් වුනා. අපි සෙට් එකක්ම සෙට් වෙලා හිටියේ. මටත් ඉතින් ඔහෙ කරන්න වැඩක් නැති නිසා සෙට් වුනා.

කොහේ ගියත් ඉතින් ඇඩෝබි කාරයාගෙයි, ඔටෝ ඩෙස්ක් එකාගෙයි එහෙම හෙනේ අපිට වදිනවානේ. උන් කහනවාට හදලා තියෙනවානේ 3d max කියලා බම්බුවක්. ඒ බම්බුව නිසා තමයි මේ පරිප්පුව අපිට සෙට් වුනේ.

ඔය ඉන්න හිච්චං එකා තමයි මේ පරිප්පුවට මාත් එක්ක සහයෝගෙන් බෙදාගෙන කන්න සෙට් වෙච්ච එකා.

අපි දවල් ඔහේ එක එක පිස්සු කෙල කෙල ඉඳලා හවස් වෙද්දී තමයි ඇනිමේෂන් කෑලි ටිකක් ඕනේ කියලා පරිප්පුව සෙට් වුනේ. අතපිහදාගන්න ට්‍රයි කලත් වැඩක් වුනේ නෑ. මොකද මේ වැඩ වලට හිටපු අනිත් එවුන් තුන් දෙනාම ආප්ප ඉෆෙක්ට අල්ලාගෙන වැඩ. (කැත වචනයක් හෙම නොවේ ඈ... :p)

ඉතින් දැන් පලයන්කෝ මඟුල හොයන්න. ඉස්කෝලේ වටේම තිබ්බ කඩ දෙක තුනකම බැලුවා. එකකවත් නෑ. (ඔරිමජිනල් එක නෙමෙයි හොදේ)

දැන් ඉතින් මොකද කරන්න. "මචන්, ඩොගා තියෙනවා. බාමු බන්."

"එල එල. ගනු ඔය ඩොගා මෙහාට."

දැන් ඉතින් ලෙසටම බෑවෙනවා. 70% කියලා වැටිලා තියෙද්දී Orbit එක ඩවුන් කරන එක නැවැත්තුවා. මලා මුගේ කාඩ් එකේ සල්ලි ඉවරයි. වෙලාව රෑ 9 විතර ඇති දැන්.

"මොකද බන් කරන්නේ?"

මේ අතරේ සුපිරි විරුවාගේ චරිතයට පැමිණි ඔහු,

"මගේ යාළුවෙක් ලඟ ඉන්නවා. පොර ගාව ඇති. ගිහිල්ලා තමයි ඉල්ලාගෙන එන්න වෙන්නේ."

"කෝල් එකක් දාලා බැලුවානම් තමයි හොඳ"

"කෝල් එකක් ගත්තා. පොර ගෙදර (ඇයි හත්දෙයියනේ මේ මහ රෑ කොටු පනින්න යන්නය). ගිහිල්ලා අරන් එන්න. " ඔහොම කියලා අපිට පාරත් කිව්වා යන්න.

ඔය තමා අපිට යන්න වෙලා තිබ්බ ගමනාන්තය. කමක් නෑ කියලා ගියා පාරට. විනාඩි 15ක් විතර ගියා බස් එකක්වත් නෑ.

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-24937455983955468642012-07-19T22:20:00.000-07:002012-12-29T06:08:02.454-08:00The Tumor විද්‍යා ප්‍රබන්ධය"මචන්, පැනඩෝල් එකක් තියෙනවාද ?" සුපුන් තමා අසල සිටි මිතුරාගෙන් විමසා සිටියේ පැවති හිසේ කැක්කුම දරා ගැනීම අසීරු වූ බැවිනි.

"නෑ බන්. යන යන තැන පැනඩෝල් ගෙනියන්න මොකෝ මම දොස්තරය..." ඔහු සිනහසෙමින් පිළිතුරු දුන්නේ මිතුරාගේ හිසේ රුදාව එතරම් බරපතල නොවේ යැයි සිතමිනි.

"මචන්, මට නිකන් කැරකිල්ල වගේ" හිස අල්ලා ගත් සුපුන් මේසය මතට වේගයෙන් පතිත විය.

සිහිය ලබන විට ඔහුගේ ඇඳ වටා මිතුරන් කිහිප දෙනෙකුම රැස්ව සිටියේය. ඒ ඔහුගේ විශ්ව විද්‍යාලයේ සම වයස් මිතුරු කණ්ඩායමයි.

"මොකද බොල වුනේ?" "ඔවුන් අතරින් කටකාරම මිතුරා විමසීය.

"කවුද බන් දන්නේ. එක පාරටම ඔළුව කැරකෙන්න අරන් කලන්තේ හැදුනා. කවුද මාව හොස්පිටල් ගෙනාවේ?"

"ඇයි, අර උඹ ලඟ හිටිය එකාම තමයි."

"ඌ ඔය පැත්තකට වෙලා ඉන්නේ මූඩ් ගහලා. ඌට අප්සට් උඹේ ඔළුවේ කැක්කුම ජෝක් එකකට ගත්තා කියලා."

"ඌට කියහන් බන් අවුල් ගන්න එපා කියලා බන්. පව් බන් පොර. එච්චර හිතන්න නැතිව ඇති. මටත් එච්චර තේරුමක් තිබ්බේ නෑ. ඩෝක්ටර්ලා මොකක්ද බන් කිව්වේ?"

"දන්නෑ බන්. තාම රිපෝට් ආවේ නැනේ. ආවහම බලමු."

ඔහු තම උසස් අධ්‍යාපනය සිදුකලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේය. ඒ දොස්තර වරයෙක් වීමටයි. කුඩාකල සිට තමාගේ තිබුන ඉලක්කය වූ මෙඩිකල් ෆැකල්ටියට ඒම සපුරා දැනට වසර 3කි. තව වසරකින් අනතුරුව වෛද්‍යවරයෙක් වීමට සිට සුපුන් නැවතත් හිස කොට්ටය මත තබාගෙන නින්දට පිවිසියේය.

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-54891190040839395502012-07-18T04:20:00.000-07:002012-12-29T06:08:02.497-08:00ජයග්‍රහණයේ පෙළහරනැවතත් වරක් කිංස්වුඩ් නම බැබලවූ අප නාට්‍ය ඒකකයේ සොයුරන්ගේ ජයග්‍රහණයේ පෙළහර 2012,
ඔබ සඳහාම මහජන දර්ශණය කිංස්වුඩ් වේදිකාවේදී ජූලි මස 31 දින සවස 5.30 ට වේදිකා ගතවේ. එදින

හිරි ඔතප්

පළවෙනි පාඩම

එහෙම වෙන්නේ ඇයි

යන නාට්‍ය ත්‍රිත්වයම වේදිකා ගත වීමට නියමිතව ඇත. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පහත අයගෙන් වැඩි දුරටත් විස්තර විමසිය හැක.

https://www.facebook.com/vimukthimudalige

https://www.facebook.com/sdglhm

https://www.facebook.com/pathumxor

Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-6307308988808198095.post-40077038255199344702012-06-28T08:42:00.000-07:002012-12-29T06:08:02.486-08:00ඊලඟ පිටුවඔන්න ඉතින් අපි අළුත් වැඩක් කියලා LAN එකක් එහෙම ගහලා සර්වර් එකක් ඇඩ් කරලා පොඩි පහේ නෙට්වර්ක් එකක් හදන්න පටන් ගත්තා. වැඩිය කොම්පියුටර් තිබුනේ නැහැ. කොමිපියුටර් 60ක් වගේ තමා තිබ්බේ. දැන් ඉතින් මේකේ නෙටර්වර්ක් හදන්නත් එපෑය. ඕකට ඉතින් අපි බහින්නේ නැතිව හොද ප්‍රොෆෙෂනල් කෙනෙක් ගෙනාව. යතුරු හරවපු එකේ නෙට්වර්කින් කෝර්ස් එකක් කරපු පොරක්. :D
ඔන්න ඉතින් දැන් මිනිහත් වැඩේට බැහැලා. හරවපු යතුරෙන් දීපු Windows Server OS 2003 එක එහෙමත් සර්වර් එක ෆෝමැට් කරලා දාලා දැන් වැඩේ නැගලා යනවා.

ඔන්න ඉතින් පොර දැන් එක පැත්තක දෙන්නෙක්ට නෙට්වර්ක් කේබල් ක්ලිප් කරන්නත් බාර දිලා තියෙන්නේ. (ඒ මටත් ක්‍රොස් ඕවර් එකක් හදල ඕනේ ඈ...) අර ඩබලට කොල කෑල්ලකුත් දීලා තියෙනවා. අර කේබල් Diagram එකද මොකක්ද කිව්වා.

ඈ කවද අහපු ග්‍රෑම් ජාතියක්ද ඒ කියලා බලලා ආපහු වට පිට බලද්දී අර පොර පොතකුත් තියාගෙන මොනවදෝ කියවනවා.

මම ඉතින් ලඟට ගිහින් ඇහුවා "මොකක්ද බන් ඔය?"

"මචන්, මේකයි බන්. කෝස් එක කරලා අවුරුද්දක් විතර වෙනවානේ. ඒකේ කරපු ඒවා අමතකයි. ඉතින් මම මේ පොතත් ගෙනාව. කෝස් එකේ කරපු පොත බන්."

"පොඩ්ඩක් දියන්කෝ බලන්න."

ශා එලට පොත නම් ලියලා තියෙනවා. ඩොමේන් server එකක් හදන හැටි. ඊලඟට මකන හැටි. පිලිවෙලට ඔක්කොම කියලා දීලා තියෙනවා.

"එල එල මචන්. ඔහොම කරගෙන යමු"

"අනිවා බන්"

දැන් තව ටිකකින් බලද්දී මෙයා ඩොමේන් සර්වර් හදනවා. අවුල් ටිකක් ආවත් මමත් එකතු වෙලා වැඩේ ගොඩ දාගත්ත.

රවුමක් එහෙම ගහලා එද්දී අර අමාරුවෙන් ගොඩ දාගත්ත ඩොමේන් සර්වර් එක මෙන්න මූ අන් ඉන්ස්ටෝල් කරනවා. මටත් මාර අප්සට්. ඇයි මමත් පොර සේ කියලා දුන්නානේ හදන හැටි.

මම ශේප් එකේ ලඟට ගිහින් ඇහුවා "ඇයි බන් මේක අයින් කරන්නේ"

"නෑ බන්. මේක තමයි ඊලඟ ස්ටෙප් එක. බලපන්කෝ පොත අරන් :p"

මමත් පොත ගත්තා. හුටා. මුලින් උන්ට කියලා දීලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරන හැටි. පස්සේ අන් ඉන්ස්ටෝල් කරන හැටි. මේ යකා හිතලා තියෙන්නේ ඒක තමයි ඊලඟට කරන්න තියෙන දේ කියලා.Unknownnoreply@blogger.com10tag:blogger.com,1999:blog-6307308988808198095.post-39530535091080628432012-06-22T07:32:00.000-07:002012-12-29T06:08:02.485-08:00අයියා කැරට් තියෙනවාද?

http://urbantitan.com/wp-content/uploads/2010/04/Bugs-Bunny.jpg

මතකද අර හාවයි ඉබ්බායි රේස් එකෙන් පැරදිච්ච හාවා. එන්න ඒ හාවා දවසක් හාඩ්වෙයාර් එකකට ගිහින් ඇහුවාලු
"අයියා, කැරට් තියෙනවාද?" කියලා.

එතකොට ඒ අයියා කිව්වාලු අනේ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් නෑ කියලා.

ඉතින් ඊලඟ දවසෙත් හාවා ඇවිත් ආපහු ඇහුවලු
"අයියේ කැරට් තියේද?" කියලා.

එතකොට ටිකක් තරහ ගිය අයියා කිව්වාලු "මෙහේ ඇති කැරටක් නෑ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක්" කියලා.

ඔන්න ඉතින් හාවා ඊලඟ දවසෙත් ඇවිල්ලා ඇහුවාලු "අයියා කැරට් තියෙනවාද?" කියලා.

හොඳටම තරහ ගිය අයියා කිව්වාලු
"ඇයි යකෝ තොට එක පාරක් කිව්වා නේද මේක හාඩ්වෙයාර් එකක් කියලා. ආයේ මේ පැත්තේ ආවොත් මරලා එල්ලනවා" කියලා.

ඉතින් අර හාවා ඊලඟ දවසෙත් ආවලු. ඇවිල්ලා ඇහුවාලු
"අයියා ලණු තියෙනවාද?" කියලා.

මලා. ලණු ඉවරයි.

අයියා කිව්වාලු "අනේ හාවෝ ලණු ඉවරයි නේ" කියලා.

හීන් හිනාවක් දාගත්ත හාවා කිව්වාලු

"එහෙනම් අයියේ දෙන්නකෝ හොඳවයින් කැරට් අලයක්"Unknownnoreply@blogger.com15tag:blogger.com,1999:blog-6307308988808198095.post-51019348054751151352012-06-11T04:51:00.000-07:002012-12-29T06:08:02.495-08:00අවශ්‍ය ටියුටෝරියල් මොනවාද?මට ටියුටෝරියල් හදන්න දෙයක් හිතාගන්න බෑ. ඒක නිසා ඔයාලාට අවශ්‍ය දේවල් මෙතන කොමන්ට් කරන්න.

විෂුවල් බේසික්

ෆොටෝෂොප්

ආෆ්ටර් ඉෆෙක්ට්

තමන් කැමති දෙයක්...

තමන් කැමති දෙයක් වුනත් ලියන්න. මම දන්නවානම් හදන්නම්. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ ටියුටෝරියල් අප්ලෝඩ් කරන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද සාමාන්‍යයෙන් විනාඩි 5ක් මෙගා බයිට් 100ක් වගේ වෙනවා. එතකොට පැයක් විතර ගන්නවා අප්ලෝඩ් කරන්න. ඒක නිසා ඔයාලාගේ කොමන්ට් මට ගොඩක් වටිනවා.

ඉතින් කැමති දේ කියන්න. වෙලාව තියෙන විදියට මම වීඩියෝ ටියුටෝරියල් හදලා අප්ලෝඩ් කරන්නම්. ආ... තව HTML පුළුවන්. Dreamweaver වලින්.

එහෙමනම් කොමන්ට් කරන්න. කොමන්ට් කරන පිලිවෙලට වගේ තමයි මම වීඩියෝ ටියුටෝරියල් හදන්නේ. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඇනෝ කොමන්ට් නම් භාරගන්නේ නෑ. Hikz...Unknownnoreply@blogger.com26tag:blogger.com,1999:blog-6307308988808198095.post-34941629442797805562012-06-07T02:31:00.000-07:002012-12-29T06:08:02.482-08:00කාටූන් වළාකුළුකාලෙකින් ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. කොමන්ට් නැති වුනාම මහන්සිවෙලා වීඩියෝ ටියුටෝරියල් හදන්න හිතෙන්නේ නැහැ.
ඒත් ඉතින් කාලෙකට පස්සේ ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. මේකෙන් පෙන්නන්නේ කාටූන් වළාකුළු ෆොටෝ ෂොප් එක ඇතුලතදී පහසුවෙන්ම හදාගන්න හැටි.

මෙන්න මෙතනින් යූටියුබ් අඩවියෙන්ම බලාගන්න පුළුවන්. Embed පහසුකම භාවිතා නොකලේ එතනදී වඩාත් පැහැදිලිව මේක බලාගන්න පුළුවන් නිසා.

http://youtu.be/Ux6gfBKZU4M

Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-6307308988808198095.post-48443467406552809102012-05-30T08:24:00.000-07:002012-12-29T06:08:02.494-08:00සුභ ආරංචියක්දින කිහිපයක මෙහෙයුමකින් පසුව අර මුලින් කියූ පොත සොයාගැනීමට හැකිවිය. කථා ඉදිරියට...Unknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-6307308988808198095.post-69725376326280629342012-05-15T09:36:00.000-07:002012-12-29T06:08:02.500-08:00විද්‍යා ප්‍රබන්ධය- නමක් නැත තවමරත්ගමයාගේ විද්‍ය ප්‍රබන්ධය නිසා මගේ කලින් ලියලා තිබුන (අවුරුදු 4කට කලින්) ඉවර නොකරපු විද්‍යා ප්‍රබන්ධය ආපහු ලියන්න හිතුවා. ඉතින් මුල්ම කොටස මෙතන තියෙනවා. දිගටම කියවන්න උවමනා අය කොමන්ට් එකක් දාලා යන්න.

ස්ථානය- Area 51 (රහසිගත)
දිනය- 2100.08.02
වේලාව-23.55

සර් අපේ දැනුම දැන් උපරීම මට්ටමකට ඇවිල්ලා. අපි දැනුම කුලියට ගත්තා ඇති කියලා හිතෙන්නේ නැද්ද? නිසල් පැවසුවේය. ඔව් නිසල්. දැන් මටත් එහෙම හිතෙනවා. මොකද අපි දැන් කුලියට පැහැර ගන්නන් වෙලා. එසේ පවසා අවසන් වීමට ඉඩ ලැබුනේ නැත. අනතුරු හැඟවීමේ නලාව නාද වන්නට විය. ගින්නක් ඇතිවුනා. අපිට පහර දෙනවා. හදිසි පිටවුම් දොරටුව දෙසට දිවයමින් සිටි එක නිලධාරියෙක් පැවසීය. අපි යමු බලන්න. ප්‍රධාන නිලධාරියා එසේ කියා අවසන් වනවාත් සමඟ විදුලිය විසන්ධි වී හාත්පසම අඳුරින් ගිලී යද්දී විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක විය. නමුත් විදුලි ජනකයටද හානි වී තිබූ නිසා ප්‍රධාන පරිගණක කාමරයට හා කොරිඩෝවට පමණක් විදුලිය සැපයීමට ස්වංක්‍රීය පද්ධතිය කටයුතු කර තිබිනි.

තද ආලෝකය මැදින් අඳුරු සෙවනැලි තුනක් මතුවන්නට විය. දෙපසට වැනෙමින් වැනි ආකාරයකින් ඒවා ප්‍රධානියා සිටි දෙසට එනු කොරිඩෝවෙන් පැමිණි තද ආලෝකයට දෑස් හුරුකර ගනිමින් සිටි ප්‍රධානියා දුටුවේය.

ඔවුන් සිටි කාමරය තවමත් අඳුරේය. සිදුවන්නට යන්නේ කුමක් දැයි දෙදෙනාගෙන් එක් අයෙකුටවත් පැහැදිලි නැත. නිසල් කවුද ඒ?

Unknownnoreply@blogger.com14tag:blogger.com,1999:blog-6307308988808198095.post-85416308710839082202012-05-09T05:33:00.000-07:002012-12-29T06:08:02.543-08:00ආදරේ කියන්නේ ඇත්තටම මොකක්ද?ඇත්තටම ආදරේ කියන්නේ තමන්ගේ කෙල්ලව ඇහැක් වගේ රැක බලා ගැනීමටද, එහෙමත් නැතිනම් රූම් එකකට ඇදගෙන යාමද?

මට මේක මාර ප්‍රශ්ණයක්. කොල්ලෝ අපි හිතාගෙන (බහුතරය) ඉන්නේ කෙල්ලව මලක් වගේ රැක බලා ගැනීම සැබෑ ආදරය කියලා. බොහෝමයක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ අතින් අල්ලාගෙන යන කොල්ලා, කිස් එකකින් විතරක් නවතින කොල්ලා අර කලින් කිව්ව සින්ඩ්‍රෝම් කාරයෙක් කියලා.

ඒත් ඉතින් මේ වගේ දෙවල් ඇත්තටම අත්විදිද්දී නම් පුදුම දුකක් ඇතිවෙන්නේ සමාජය ගැන. ඒත් ඉතින්. අපිට පුලුවන්ද මුළු සමාජයම වෙනස් කරන්න. අපි වෙනස් වෙමු. ඔව් යාළුවා අපි වෙනස් වෙමු. අපි හැමදාම හිතමු කෙල්ලව මලක් වගේ ආරක්ෂා කිරීම ආදරය කියලා

Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-6307308988808198095.post-70806534909801177192012-04-12T19:53:00.000-07:002012-12-29T06:08:02.501-08:00සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවාඅදින් උදාවෙන අළුත් අවුරුද්ද...........
අවිද්‍යාවට විද්‍යාවත්,
මිත්‍යාවට යථාර්ථයත්,
අසුභ දසුනට සුභ සිහිනයත් කැන්දන,,,,,,
බොදවී යන සුභ අනාගතය විශ්වාසනීය වෙනසකින් සවිමත් වෙන,,,
සැබෑ විරුවන් වෙනුවෙන් රනින් ජය දද නැගෙන,,,
අයුක්තියට යුක්තියෙනුත්,
දූෂණයට සාධාරණයෙනුත් උත්තර බදින
බොරු මවාපෑම් වලට යට නොවී සැබෑවටම නිදහස් සුව විදින්නට අහැකි....
සුන්දර දේශයක්.....
හිත අස්සේ කොහේ හෝ හැංගීතියෙන අවිහිංසක බලාපොරොත්තු දහස් ගණනත්,......
විජයග්‍රාහී අනාගතයක සුභ සිහිනත් ඉටුවන
සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා........ !!!!!!!

මම මොකක් හරි පෝස්ට් එකක් දාන්නම් කියලා හිතුවත් මම ලියන්න හිතපු දේවල් ඊටත් වඩා ලස්සනට ලියලා තිබුනා. ඒක නිසා රචකයාගේ අවසරයෙන් ඒක පල කරනවා.

සැමටම සුභ වස්සාන මංගල්‍යක් වේවා !!!
Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-6307308988808198095.post-12844046869299962162012-04-11T02:46:00.000-07:002012-12-29T06:08:02.446-08:00සුනාමි අවධානමක්-සීරුවෙන් සිටින්නසුළු මොහොතකට පෙර සුමාත්‍රා දිවයින ආසන්නයේ 8.7ක විශාලත්වයෙන් භූ කම්පාවක් සිදුවී ඇති අතර වෙරලබඩ ජනතාවට සුනාමි තත්වයන් ඇතිවිය හැක. මෙම මුහුදු රළ ඇතිවූවහොත් ප.ව 4.20 පමණ වන විට ලඟාවිය හැකි බවත් දන්වා ඇත. දකුණු,නැගෙනහිර, බස්නාහිර, වෙරළ තීරයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

http://tsunami.geo.ed.ac.uk/local-bin/quakes/mapscript/show_map.pl

ඉන්දුනීසියාවේ අද දහවල් ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව රටවල් ගණනාවකට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇගවීමට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ එම්.ඩී. දයානන්ද මහතා පැවසුවේ අද සවස 4.10 වන විට ත්‍රිකුණාමලයට සුනාමි බලපෑම එල්ලවීමට ඉඩ ඇති බවය.

සවස 4.50 වන විට කොළඹට ද, සවස 6 වන විට යාපනයට ද එම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
https://www.facebook.com/rasikarrkck

සුනාමි අවධානම පහව යයි. සුනාමි රළ හට ගැනුනහොත් පැමිනෙතැයි අපේක්ෂා කල කාලයන්ට එම තරංග සිදු නොවූ නිසා සුනාමි අවධානම පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-6307308988808198095.post-18371846436484291772012-04-08T07:36:00.000-07:002012-12-29T06:08:02.451-08:00උද්භිත උද්‍යානයUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-13696343209010127852012-04-06T02:21:00.000-07:002012-12-29T06:08:02.448-08:00රත්තාගේ කළු කුහරය හා මගේ පරණ පිස්සුව ඇවිස්සීමඅපේ බ්ලොග් ලියන රත්ගම මේ ලඟදී කළු කුහරයක් ගැන පෝස්ට් එකක් දාලා තිබුනා. විද්‍යා ප්‍රබන්ධයක්. ඒ මනුස්සයා කරපු ඒ වැඩෙන් මගේ පරණ තිබුන පිස්සුවක්Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-47210446118076682932012-04-03T19:47:00.000-07:002012-12-29T06:08:02.490-08:00මොනවත්ම ලිව්වේ නෑ නේ :(කාලයක් තිස්සේ බ්ලොගයට මොනවත්ම ලියන්න බැරි වුනා. පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියේ. ඇනිමේෂන් වැඩයි, වෙබ් ඩිවලපින් වැඩයි ඒ මදිවාට මියුසික් වීඩියෝ එකකුත් මේ දවස්වල කරනවා. ඒ ටික ඉස්සරහට එනවා. ඒත් එක්කම කාර්යබහුල බව ටික ටික අඩුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ආපහු බ්ලොගයේ පෝස්ට් එනවා. යාළුවන්ට නිකං මේ බ්ලොග් එක අමතක වෙලා වගේනම් බුක්මාර්ක් එකක් දාගෙන තියාගන්න. අළුත් දෙවල් ගොඩක් ඉස්සරහට එනවා :D

නිකමට මේ වීඩියෝ එකත් බලලා යන්න. Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-6307308988808198095.post-79843060500926385682012-03-16T05:16:00.000-07:002012-12-29T06:08:02.502-08:00ඇමරිකාව සලිත වෙයි...

දින කීපයකට ඉහතදී උපවාස මාමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් නිසා ඇමරිකාව සලිත වී ඇත. ඒ අනුව ඔහු පවසා ඇත්තේ ඇමරි(කාණු) නිශ්පාදන වර්ජනය කරන ලෙසිනි.

මෙම ප්‍රකාශය නිසා මුළු ඇමරිකාණු ආර්ථිකයම කඩා වැටී ඇති බව වාර්ථා වන අතර බොහෝ ප්‍රධාන පෙලේ සමාගම් වල හිමිකරුවන් හට යන එන මං නැතිවී යන තත්වයක් උද්ගතව ඇත.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-35419640299546031792012-03-15T20:44:00.002-07:002012-03-15T20:44:37.267-07:00ඩොමේන් එක මාරු කොරන්ට තනන්නේකලින් තිබුණ ඩොමේන් එකින් අවුල් නිසා

අළුත් ඩොමේන් එකකට යන්න ට්‍රයි එකක් දෙන්නේ. බලමුUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-44974843888494290772012-03-04T06:48:00.000-08:002012-12-29T06:08:02.488-08:00ඉන්දියාවේ ගිහින් කෙල්ලන්ට අනං මනං කීම හා ගුටි (නො)කෑම

"අඩේ මචං කෑවයින් කෑවේ නෑ එහෙම පරිප්පුවක්. අර මොකාදෝ එකාට මොකක්ද වුනා වගේ වැඩක් තමා අපේ සෙට් එකට ඉන්දියාවේ ගිහිල්ලා වුනේ."

ඒ මාගේ හොඳම මිත්‍රයෙක් ඔහුගේ යම් කිසි ක්‍රීඩා කණ්ඩායමක් සමඟින් ඉන්දියාවේ ගොස් පැමිණි පසු මට පැවසූ පුවතකි. එය දැන ගැනීමට මම ඔහුට සමීප වූවෙමි.

"මොකක්ද බන් වුනේ???"

ඔහු-"මොකක්ද දියන් මට ඇන්ත්රැක්ස් ටිකක් ගිලලා මැරෙන්න"

මම-"යකෝ ඒවා ගිලින්න ඕනේ නෑ :p"

ඔහු-"මොකක් හරි බන්. වහ කුණු සිද්ධියක් වුනෝ!!!"

මම-"මොකක්ද?"

ඔහු-"අහගනින්කෝ සීන් එක"

ඔහු පැවසූ කථාව රසකර දමමි.

මචං, උඹ දන්නවානේ අපේ සෙට් එක ඉන්දියාවේ ගියා මැච් එකකට. ඉතින් ගිහිල්ලා ඔය ඉන්දියාවේ ප්‍රසිද්ධ කියන තැන් දෙක තුනක් බලන්නත් සෙට් එක ගියා.

ඉතින් ඔහොම යද්දී අපි බොහෝත් අච්චා සුන්දර් ස්ත්‍රී (ලර්කී) හේ දැක්කා (මූත් කතන්දරගේ සිස්ටම් යූස් කරනවා වගේ. හැබැයි අවුරුදු 4කට විතර කලින්) ඉන්දියාවේ දැකපු සුන්දරම කෙල්ලෝ ටිකක්. ඉතින් අපේ එවුනුත් ලඟට ගිහින් පැණිය දාන්න ගත්තා. කඩ්ඩෙන් කොටනවා කොටනවා. මුන්ට ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එකේ සර් ගුටි දුන්නත් එන්නේ නැති කඩ්ඩ චීත්ත කෑල්ලක් දැක්කාම එනවානේ.

ඉතින් අපේ එවුන් ඒ ඉන්දියාවේ කෙල්ලෝ ටික ආතල් එකේ බයිට් කලා. ආයේ උන්ට සිංහල තේරෙනවා කියලාය. එකෙක් කියනවා අඩේ මේකි නම් සුපිරි කියලා. තව එකෙක් තව දෙයක්. ඔහොම ඔහොම කියල කියලා උන් ටික යන්නත් හැරුණා.

මෙන්න බොලේ මේ කෙල්ලෝ ටිකගේ ටී ෂර්ට් වල ගහලා තියෙනවා අහවල් පාසල කැන්ඩි කියලා...Unknownnoreply@blogger.com16tag:blogger.com,1999:blog-6307308988808198095.post-62261511019352024962012-02-29T08:05:00.000-08:002012-12-29T06:08:02.498-08:00මචං... ටොයිලට් එක කොහේද?ඔය හැමෝම වගේ ඉස්කෝලේ එක එක වැඩ වලට, අනං මනං වැඩ වලට යාළුවොන්ගේ ගෙවල් වල එහෙම නයිටවල් අදින්න සෙට් වෙලා ඇතිනේ. දන්නවානේ එහෙම සෙට් වුනාම කෙලින පිස්සු. පේන්ට් වගේ දෙයක් ලඟ පාතක තිබ්බොත් නිදියගන්න එවුන් විනාසයි :D

එහෙම ඉතින් අපේ එවුන් ටික සෙට් වෙච්චි වෙලාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. හැබැයි මම නම් ගියේ නෑ. ඒ වුනත් කථාව දාන්නේ හරියට එතන හිටියා වගේ හරිද ? (නැතිනම් ඉතින් රසයක් නෑනේ ලූ ක්‍රමේට දාද්දී)

ඉතින් ඔහොම සෙට් එක දවසක් ලොකු වැඩකට නයිටක් අදින්න අපි හොඳට දන්න පුද්ගලයෙකුගේ දිහාට එකතුවුනා.

ඔන්න ඉතින් දැන් කට්ටිය වැඩ කර කර ඉඳලා රෑ 12 විතර වෙද්දී එක එකාට නිදිමත. කොහොම හරි සෙට් එක නිදිමත යවාගන්නත් එක්ක සිංදුවක් අහමු කියලා අර මුල් මැෂින් එක අයිතිකාරයාගේ (ගෙදර එකාගේ) ආවරණ කලාපය හෙව්වා. බලද්දී මූ නිදි.

බොහොම අමාරුවෙන් ඇහැරවාගෙන අරූගෙන් ඇහුවා
"මචන්, සිංදු කොහේද තියෙන්නේ?"
"මොන මඟුලක්ද බන්. E: එකේ Songs වල බලහන්"

ඒකරලා ආයෙත් මූ නිදි. දැන් සිංදු දෙක තුනක් අහපු අපේ සෙට් එකට එපා වෙලා චිත්‍ර පටියක් බලමු කියලා හෙව්වා. ඒත් නෑ. ආපහු මූව කූද්දලා,

"මචන්, උඹේ ෆිල්ම් කොහේද බන්?"
"ඇයි යකෝ, නිදාගන්න දියන්කෝ. බලපිය එක්සටර්නල් එකේ ඇති Films එකේ."

මූ ආයෙත් නිදි. පස්සේ එකෙක්ට මේ ෆිල්ම් බල බල ඉන්න අතරේ පරිසරයට විනාඩියක් අවශ්‍යතාවයක් ඇතිවුනා. දැන් ඉතින් ඉන්නේ අරුන්ගේ ගෙදරනේ. අරූව කූද්දලා ඇහුවා,

"මචන්, බාත්රූම් එක කොහේද?"
"මොන මඟුලක්ද යකෝ, D එකේ Softwares වල ඇති යකෝ!!!"

Unknownnoreply@blogger.com18tag:blogger.com,1999:blog-6307308988808198095.post-48149159866419543812012-02-24T09:04:00.000-08:002012-12-29T06:08:02.491-08:00මූඩියක් පිරෙන්න චූ කරන්න බැරි සිල්වා කෙල්ලෙක් පස්සේ යාම

මම මේක ලියන්න කියලත් පටන් අරන් එහෙමම්ම ඉමේජ් එක විතරක් දාලා සේව් කරපු එකක්. අද නම් ටයිප් කරන්න බෑ කියලා හිතෙද්දී තමා මේක ටයිප් කලේ. මොකද ක්ලැවිකල් හරියේ මාර විදියට රිදෙනවා. මොන කෙහෙල් මලක්ද දන්නේ නෑ. එපා වෙනවා.Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-10053988569586254322012-02-13T19:07:00.000-08:002012-12-29T06:08:02.417-08:00වැලන්ටයින් සැමරීම...

වැලන්ටයින් ගැන පසුත් නොවන පෙරත් නොවන කෙලින්ම ලයිව් විමසුමක්.
අද ඉතින් වැල(න්ටයින්) දවසනේ. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහනින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.

අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.

සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.

මට මේ සිද්ධිය මතක් වුනේ ගිය පාර අපේ යාළුවෙක්ට වැලන්ටයින් නිසා වුන සිද්ධියක් නිසා.

අර මම කිව්ව විදියට පොරත් අවුරුද්දම සල්ලි එකතු කරලා රුපියල් 30'000ක් එකතු කරගෙන තිබුනා. ඊට පස්සේ අර ඇපල් ගෙඩි ෆෝන් එකක් කෙල්ලට අරන් දුන්නා. පළවෙනි සතිය සුපුරුදු විදියට ගෙවිලා ගියා. දෙවනි සතියේ ඉඳලා ෆෝන් එකට දවසකට රුපියල් 200ක විතර රී ලෝඩ් දාන්න වුනා. හැබැයි ඉතින් දවසකට විනාඩි 5කට වැඩියෙන් කෙල්ල මූත් එක්ක කථා කරන්නෙත් නෑ. ඒ වෙලාවෙත් කෝල් එක ගන්නේ මූ.

ඊලඟ සතියේ අර තියෙන්නේ බූට් මැසේජස්. අන්න එකක් එනවා කොල්ලාගේ ලදරම් ෆෝන් එකට. කියන්න දුකයි ඌ ගාව තියෙන්නේ 3'000හේ චයිනීස් එකක්.

මොනවා කරන්නද, මූත් ඉතින් දුක තමා කියලා වෙන් වෙලා තියෙනවා. පස්සේ දවසක කෙල්ලගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ආරංචි වෙලා තියෙනවා කෙල්ල ෆෝන් එක ලැබුනාට පස්සේ කියලා තියෙනවා මට එයාගෙනුත් තෑග්ගක් ලැබුනා. ආයේ එයත් වැඩක් නෑ කියලා.

හරි ඉතින් ඒ කථාව ඉවරයි. ආයේ ඉතින් කට්ටිය කෑ ගහන්න එපා එක කෙල්ලෙක් එහෙම කලාට හැම කෙල්ලම එහෙම නෑ කියලා. ඇත්ත හැම කෙල්ලම එහෙම නෑ. (ඔන්න ඔන්න කොල්ලා Wrong turn)

ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.

මම පොඩි දෙයක් කියන්නම් ඔය යාළුවෙලා ඉන්න අයට. අද යන්න තමන්ගේ GF/BF ගාවට. ගිහින් ඇත්තටම කියන්න තමන්ගේ හිතේ එයා ගැන හිතෙන දේ. අර උඩින් කියපු 10% ඇරෙන්න අනිත් අනූවටම කණේ පාර ෂුවර්. ඒත් ඉතින් අර කණේ පාර දීපු එක්කෙනාගේ හැඟීම් කිව්වොත් එහෙම විනාසයි. ඒක නිසා ඒක උවමනා නෑ.

වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.

අනික අපේ එවුන් ඉන්නවානේ තියෙන විසේට යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්. ඉතින් මම කිව්වේ බොරුද. අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඔං මං හූණා කිව්වා වගේ කියනවා අපිටත් ලැජ්ජාවක් කියලා දෙයක් නැති වුනොත් වහ කුණු ඈ...

අනික මම කියන්නේ අපිට කෙල්ලක් දැක්කාම එන්න ඕන හැඟීම අර බුදි වදින හැඟීම නෙමෙයි ඕං. (මං මේ කිව්වේ කෙල්ලොන්ට, කෙල්ලෝ තමයි ඒ හැඟීම නොඑන විදියට හැසිරෙන්න ඕනේ)

හැබැයි කෙල්ලෙක් දැක්කාම කොල්ලෙක්ට මෙහෙම හැඟීමක් ආවොත්
"මෙයානම් කසාද බැන්දාට වරක් නෑ"

අන්න නියම කෙල්ලෙක්. ඉතින් ඔය වැලන්ටයින් සමරණ කට්ටිය තමන්ගේ අම්මගේ තාත්තාගේ උපන් දිනෙත් සමරන්න හොදේ. අනික හිතන්න එපා ළහිරුට බූට් වැදිලා කියලා. එහෙම වෙලා නෙමෙයි ඕං මේක ලිව්වේ. අන්තිමට ත් දෙයක් කියලා යන්නම්.

අර සිංදුවක් තියෙනවා නේද මධුරි වගේ නටන්න මට බැරි හින්දාද මොකක්ද කියලා. ආ... නෑ. ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා කියලා තියෙන්නේ. මම දැන් සින්දුව ආපහු අහනවා. ඔන්න කට්ටියත් අහලා ඉන්න.

මේකේ කියන්නේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා,
මධුරි වගේ අඬන්න බැරි හින්දා,
දෑස අයිශ්චර්යා වගේ නැති හින්දා,
මගේ කොල්ලා මාව දාලා ගියා කියලා.

ඌ සිරාවටම පිස්සු. එක්කෝ මේ සින්දුව ලියපු එකාට පිස්සු.

මම මේ සිරාවටම කොල්ලොන්ගෙන් අහන්නේ. උඹලාගෙන් කවුද බන් හැමදාම අඬ අඬ ඉන්න ඕනේ කියලා කෙල්ලෙක් හොයලා කසාද බඳින්නේ. උඹලාට ඕනේ ඇස් දෙක දිහා බලාන ඉන්නද. නෑනේ. මිනිස්සු කසාද බදින්නේ ඊට වඩා වැදගත් දේවල් වලටනේ. ඉතින් මේ සින්දුවේ තියෙන්නේ මේ විදියට නටන්න බැරි අඬන්න බැරි නිසා කුමාරයා මෙයාව අතහැරලා දාලා ගිහින් කියලා.

ඒකත් ඉතින් WE report, You decide තමා.

මෙන්න අන්තිමට කියන කථාව

අයිශ්චර්යා රඟපාන්න හොඳයි. හැබැයි බඳින්න හොඳ නෑ.
Unknownnoreply@blogger.com17tag:blogger.com,1999:blog-6307308988808198095.post-44800581535056042352012-02-02T22:33:00.000-08:002012-12-29T06:08:02.487-08:00යන යන තැන Home sweet home කරගන්නඅපේ යාළුවෝ කෙහෙ හරි ගිහාම පරිගණකය පාවිච්චි කරද්දී එන ලොකුම ප්‍රශ්ණයක් තමා තමන් වෙනදා පාවිච්චි කරන මෘදුකාංගය එහෙ නෑ. නැතිනම් මුල ඉඳලා සෙටින්ග්ස් හදන්න වෙනවා. ඔන්න ආයේ එහෙම පුරස්න එන්නේ නෑ මේ විඩියෝ කෑල්ල බැළුවොත්.
(Thanks goes to Tharindu DW)

Video 1

Video 2

මොකක්ද අමතක වුනේ. ආ... මෙන්න සොෆ්ට් එක බා ගන්න ලින්ක් එක
http://www.brothersoft.com/download-cameyo-467843.htmlUnknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-6307308988808198095.post-28841612315227949072012-02-02T18:48:00.000-08:002012-12-29T06:08:02.457-08:00හාප් සෙන්චරියත් ගැහුවා ඈ...

ආසන්න වශයෙන් තත්පර 17,625,600 ක්. එහෙමත් නැතිනම් දින 204ක්. ඔව් මාස 6යි දින 20ක්. මගේ බ්ලොග් එක ආරම්භ වෙලා දැනට මෙච්චර කාලයක් වෙනවා.

දවසක් නිකන් ඉන්න ගමන් හිතුනා සිංහල බ්ලොග් එකක් ලියන්න. එතකොටත් මට ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබ්බා. ඒක බලන්නේ මම විතරයි. ඉතින් නිකන් හිතුනා සිංහල බ්ලොග් එකක් ලියන්න. පළවෙනි පෝස්ට් එක ලියන්න පැය භාගයක් විතර ගියා. මොකද සිංහල යුනිකෝඩ් වලින් මම ලියන්න අරන් මාස 2ක් විතර ඇති එතකොට. දැන් නම් අවුලක් නෑ. ඉස්සරට වඩා වේගෙන් ලියන්න පුළුවන්.

මුල්ම පෝස්ට් එකටත් කවුරුත් කොමන්ට් දාලා තිබ්බේ. නෑ. කමක් නෑ මම දිගටම ලියනවා කියලා ලිව්වා. දෙවන පෝස්ට් එකටත් කවුරුවත් කොමන්ට් දැම්මේ නෑ.

මගේ පෝස්ට් එකකට මුලින්ම් කොමන්ට් එකක් වැටුනේ කවදාද කියලා නම් හරියටම මතක නෑ. හැබැයි මුල් පෝස්ට් 7න් එකකටනම් නෙවෙයි.

මම දිගටම ලීවා. ඔහොම කාලයක් ලියද්දී ෆේස්බුක් පේජ් එකක් පටන් ගත්තා. ඒත් එක්කම මගේ හොඳම යාළුවෙක් වෙන සනෝජ් තරංගත් බ්ලොග් එකක් පටන් ගත්තා.

මගේ බ්ලොග් එකේ මුල්ම Follower වුනේ සනෝජ්. කොහොම කොහොම හරි ටිකෙන් ටික බ්ලොග් එක ජනප්‍රිය වුනා.

ඔය අස්සේ තමයි මටත් වැඩ වැඩි වෙන්නේ. ඉස්සර මුලින් මුලින් සතියකට එක පෝස්ට් එකක් දාපු මම මාසෙකට එක පෝස්ට් එකක් වගේ දාන්න පුරුදු වුනා.

ඉතින් මම මේ විදියට ඇවිල්ලා තියෙන දුර හොදටම ඇති මේ කාලයට මම කරපු කියපු දේවල් එක්ක ගත්තාම.

මේ වෙද්දී 15'000කට අධික Page views ගණනක්, බුකියෙන් 150කට වැඩි ගණනක්, Followers ලා 30කට වැඩි ගණනක්. ඉතින් මෙහෙම පිස්සු ලියන බ්ලොග් එකක මිට වඩා මේ පොඩි කාලයට යාළුවෝ එනවාද. ඔය හැම දෙනාටම ස්තූතියි.

ඒ විතරක් නෙමෙයි. මම ඉස්සරහාට පොඩි පොඩි අළුත් වැඩ ටිකක් කරන්න බලාගෙන ඉන්නවා. ඒවා ගැන දැනගන්න බුකියේ පේජ් එකට සෙට් වෙන්න පුළුවන්.

ඉතින් ඔන්න මගේ බ්ලොග් කෙල්ලේ

ඔයාට සුභම සුභ උපන් දිනයක්!!!

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-6307308988808198095.post-12756010145950393892012-01-29T09:12:00.000-08:002012-12-29T06:08:02.418-08:00අයියේ, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටිපස්සේ. එන්න පිටිපස්සට

මේකත් වුනේ මීට අවුරුදු ගානකට කලින්. සත්‍ය සිදුවීමක්. සියළුම බනින ඇනෝ කොමන්ට් භාරගනු ලැබේ.මම නම් පෞද්ගලිකව බස් වල කෝච්චි වල ගෑණු ළමයින්ට ජැක තියෙනවා කියලා කියන්නේ, අන්න ඒ දේට විරුද්ධයි. මොකද කියනවානම් මගේ මතයට අනුව ඒක මහ කුප්ප වැඩක්. කොච්චර පිස්සු කෙලියත් ඒ වගේ වැඩ අපේ සෙට් එකේ එවුන් කරන්නේ නෑ.

මේක වුනේ අපේ මෆහැලිගම කියලා කාඩ් එක වැටිලා තියෙන බස් එකේ යද්දී. හරි නම කියන එක හරි නෑනේ. හැබැයි මේ සිද්ධිය වුනාට පස්සේ අපි නම් ටිකක් බයෙන් හිටියේ. දැන් නම් අවුලක් නෑ.

ඉතින් වෙනදා වගේම සෙට් එක ආතල් එකේ පිස්සු කෙල කෙල බස් එකේ ආවා. අපේ හෝල්ට් එකට කලින් තියෙන ප්‍රධාන හෝල්ට් එකට තවත් හෝල්ට් 4ක් විතර කලින් අපේ සෙට් එකට පොඩි වැඩක් මීටර් වුනා. ඒක තමයි අපිත් එක්ක පිස්සු කෙලින කෙල්ලෝ සෙට් එකට පොරක් හිටු කියලා ජැක තියනවා. නිකම් නම් කමක් නෑ. ඩයල් එක මලක් ගහලා වගේ හිටියේ.

ගලක්ද මලක්ද කියන්න දන්නේ නෑ. හැබැයි වෙරි මරගාතේ හිටියේ. මේක දැකපු අපේ එකෙක් එක පාරටම කිව්වා අරූට කථා කරලා,

"අයියා, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටි පස්සේ. වරෙන් බන් මෙහාට" කියලා.

මෙක අහපු අරූට මල පැන්නා

"ඇයි හු** තෝ හිතුවාද මම ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් තියෙන එකෙක් කියලා යකෝ"

මේ ආකාරයේ මෙකී නොකී කුණු හරුප වැලක් මුගේ සුන්දර අධෝ මුඛයෙන් පිට වුනා. ආයේ අපි සෙට් එක නිකන් ඉඳයිය.

"ඒක නම් ෂුවර් නෑ අයියා. චෙක් කරන්න වෙනවා"

අරූට තවත් මල පැන්නා. මූ බස් එකේ අපි හිටපු දිහාට ඇවිල්ලා අපේ එකෙක්ගේ කණට ගැහුවා.

ඔන්න වලි කාපර් කෙනෙක් කියන්නේ. "ගේමකට ගියාම අනිත් එකා තමන්ට මුලින් පාරක් දෙකක් ගහනකන් ඉන්න" එතකොට තමා පොලීසියට කියන්න පුළුවන්නේ තමාගේ ආත්මාරක්ෂාවට ගත්ත ක්‍රියා මාර්ගයක් කියලා.

දැන් ඉතින් වලිය පටන් ගත්තා. අර පොරට නියමෙට වැදුනා. මට මතක විදියට දතකුත් ලේනාට දුන්නාද කොහෙද. අපි සෙට් එක අරූට නෙලලා නෙලලා අර මම මුලින් කිව්වා ප්‍රධාන බස් හෝල්ට් එකින් එලියට දැම්මා. නිකන් නෙමෙයි. අපෙ සෙට්එකේ මමත් ඇතුළුව තවත් පස් හය දෙනෙක් කරාතේ කරපු උන්. එකෙක් ගහපු මාවාශියට අරූ බස් එකෙන් එලියේ. (මට හරියටම මතක නෑ මොකක්ද කික් එක කියලා. මතක හැටියට යොකෝ එකක් හරි මාවාෂියක් හරි තමා)

මෙන්න මේක තමා මට මතක විදියට අරූට වැදුනේ.

කොහොම හරි පොරට ඒ පාර සැරට වැදුනා. හිතන්න එපා අපි කරාටි කලේ මිනිස්සුන්ට ගහන්න කියලා. හැබැයි මේ වගේ අවස්ථාවල නොගහත් බෑනේ.

මෙන්න මේ හේතුව නිසා තමයි මම කිව්වේ බනින ඇනෝ කොමන්ට් භාරගන්නවා කියලා. හැබැයි කියවන්න බැරි තරම් කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලීට් වෙයි. කරන්න දෙයක් නෑ.

කොහොම හරි දැන් අරූ බස් එකින් එලියේ. කොන්දා එලියට ඔළුව දාලා අරූට හිනාවෙනවා.

අරූ දැන් මෙහෙම කෑ ගහන්න පටන් ගත්තා.

"අඩෝ කැ** තොපි දන්නවාද මම කවුද කියලා? යකෝ මම තමයි **** (බලධරයා විසින් නම කපා හරින ලදී). තොපිලා ඔක්කොම බාවනවා යකෝ"

"අඩෝ එලියට බැහැපන් ඩෝ. @$%$%$*$%*(@$$!$%%&%$*@$%$%&"

"මොකද ඩෝ බයද? බැහැපිය @$%!$&^$%$%*($%"

සෙට් එකම බැස්සා එලියට.

"බාවපන් දැන් බලන්න."

"කොයි තොගේ සෙට් එක"

"බස්සපන් බලන්න අර කිව්ව ත්‍රී වීල් සෙට් එක"

"ඇයි යකෝ තෝ හිතුවාද අපි තෝ කියන ඒවා අහගෙන ක්ලයින්ෆෙල්ටර් ඩයල් වගේ යයි කියලා"

මූට ආයෙත් අල්ලාගෙන දෙකක් නෙලලා තමයි ආපහු බස් එකට අපි සෙට් එක නැංගේ. පස්සේ තමයි ආරංචි වුනේ ඌ ඒ පැත්තේ පොරක් කියලා. අපි ගහලා තියෙන්නේ හිරෙන් නිදහස් වෙලා ආපු දවසේලු

හැබැයි ආපහු නම් ඌ අපිට පේන්න හිටියේ නෑ.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය යනු ජානමය විකෘතියකි. එහිදී ස්ත්‍රී බවට අදාල වන XX ජාන හා පිරිමි බවට අදාල වල XY ජාන යන දෙකොටසම මිශ්‍ර වී XXY අයුරින් පිහිටයි.

---------------------------------------------------------------------------------------------------------------------------------Unknownnoreply@blogger.com18