මහ රැයක මිතුරෙකු සමඟ මොකක්දෝ සොයා....
ජීවිතේ ගලාගෙන යද්දී රසබර සිද්ධි වගේම කටුබර සිද්ධිත් ඕනතරම් වෙනවානේ. මේත් ඒ වගේ එකක්.
ඔන්න එකපාරක් අපි ඉස්කෝලේ තිබ්බ වැඩකට නයිටක් ගහන්න සෙට් වුනා. අපි සෙට් එකක්ම සෙට් වෙලා හිටියේ. මටත් ඉතින් ඔහෙ කරන්න වැඩක් නැති නිසා සෙට් වුනා.
කොහේ ගියත් ඉතින් ඇඩෝබි කාරයාගෙයි, ඔටෝ ඩෙස්ක් එකාගෙයි එහෙම හෙනේ අපිට වදිනවානේ. උන් කහනවාට හදලා තියෙනවානේ 3d max කියලා බම්බුවක්. ඒ බම්බුව නිසා තමයි මේ පරිප්පුව අපිට සෙට් වුනේ.
ඔය ඉන්න හිච්චං එකා තමයි මේ පරිප්පුවට මාත් එක්ක සහයෝගෙන් බෙදාගෙන කන්න සෙට් වෙච්ච එකා.
අපි දවල් ඔහේ එක එක පිස්සු කෙල කෙල ඉඳලා හවස් වෙද්දී තමයි ඇනිමේෂන් කෑලි ටිකක් ඕනේ කියලා පරිප්පුව සෙට් වුනේ. අතපිහදාගන්න ට්‍රයි කලත් වැඩක් වුනේ නෑ. මොකද මේ වැඩ වලට හිටපු අනිත් එවුන් තුන් දෙනාම ආප්ප ඉෆෙක්ට අල්ලාගෙන වැඩ. (කැත වචනයක් හෙම නොවේ ඈ... :p)
ඉතින් දැන් පලයන්කෝ මඟුල හොයන්න. ඉස්කෝලේ වටේම තිබ්බ කඩ දෙක තුනකම බැලුවා. එකකවත් නෑ. (ඔරිමජිනල් එක නෙමෙයි හොදේ)
දැන් ඉතින් මොකද කරන්න. "මචන්, ඩොගා තියෙනවා. බාමු බන්."
"එල එල. ගනු ඔය ඩොගා මෙහාට."
දැන් ඉතින් ලෙසටම බෑවෙනවා. 70% කියලා වැටිලා තියෙද්දී Orbit එක ඩවුන් කරන එක නැවැත්තුවා. මලා මුගේ කාඩ් එකේ සල්ලි ඉවරයි. වෙලාව රෑ 9 විතර ඇති දැන්.
"මොකද බන් කරන්නේ?"
මේ අතරේ සුපිරි විරුවාගේ චරිතයට පැමිණි ඔහු,
"මගේ යාළුවෙක් ලඟ ඉන්නවා. පොර ගාව ඇති. ගිහිල්ලා තමයි ඉල්ලාගෙන එන්න වෙන්නේ."
"කෝල් එකක් දාලා බැලුවානම් තමයි හොඳ"
"කෝල් එකක් ගත්තා. පොර ගෙදර (ඇයි හත්දෙයියනේ මේ මහ රෑ කොටු පනින්න යන්නය). ගිහිල්ලා අරන් එන්න. " ඔහොම කියලා අපිට පාරත් කිව්වා යන්න.
ඔය තමා අපිට යන්න වෙලා තිබ්බ ගමනාන්තය. කමක් නෑ කියලා ගියා පාරට. විනාඩි 15ක් විතර ගියා බස් එකක්වත් නෑ.

0 comments via blogger:
Post a Comment