ඇමරිකාව සලිත වෙයි...

දින කීපයකට ඉහතදී උපවාස මාමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් නිසා ඇමරිකාව සලිත වී ඇත. ඒ අනුව ඔහු පවසා ඇත්තේ ඇමරි(කාණු) නිශ්පාදන වර්ජනය කරන ලෙසිනි.

මෙම ප්‍රකාශය නිසා මුළු‍ ඇමරිකාණු ආර්ථිකයම කඩා වැටී ඇති බව වාර්ථා වන අතර බොහෝ ප්‍රධාන පෙලේ සමාගම් වල හිමිකරුවන් හට යන එන මං නැතිවී යන තත්වයක් උද්ගතව ඇත.

0 comments via blogger:

Post a Comment