මොනවත්ම ලිව්වේ නෑ නේ :(

කාලයක් තිස්සේ බ්ලොගයට මොනවත්ම ලියන්න බැරි වුනා. පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියේ. ඇනිමේෂන් වැඩයි, වෙබ් ඩිවලපින් වැඩයි ඒ මදිවාට මියුසික් වීඩියෝ එකකුත් මේ දවස්වල කරනවා. ඒ ටික ඉස්සරහට එනවා. ඒත් එක්කම කාර්යබහුල බව ටික ටික අඩුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ආපහු බ්ලොගයේ පෝස්ට් එනවා. යාළුවන්ට නිකං මේ බ්ලොග් එක අමතක වෙලා වගේනම් බුක්මාර්ක් එකක් දාගෙන තියාගන්න. අළුත් දෙවල් ගොඩක් ඉස්සරහට එනවා :D

නිකමට මේ වීඩියෝ එකත් බලලා යන්න.

7 comments via blogger:

  1. Replies
    1. ඔව් ඔව්. මකුළු දැල් කඩලා හොද සුද්දයක් දීලා පටන් ගන්න ඉන්නේ

      Delete
    2. කොහෙද මකුළු දැල් ?

      Delete
  2. මොකක්දමේ ඉර පායන සීන් එකක් ද.....

    ReplyDelete
    Replies
    1. නෑ ඔබ නොදුටු ලොව. මගේ වීඩියෝ ඉන්ට්‍රෝ එකක්. අද උදේ හැදුවේ. විනාඩි 5ක්වත් ගියේ නෑ. :D

      Delete
  3. ආ...හා.....ඉක්මනට ආයෙ ලියන්ඩ එන්ඩෝ......................:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. යාළුවෝ මාව අතක මතක කරලා නෑ වගේ :D

      Delete