සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා

අදින් උදාවෙන අළුත් අවුරුද්ද...........
අවිද්‍යාවට විද්‍යාවත්,
මිත්‍යාවට යථාර්ථයත්,
අසුභ දසුනට සුභ සිහිනයත් කැන්දන,,,,,,
බොදවී යන සුභ අනාගතය විශ්වාසනීය වෙනසකින් සවිමත් වෙන,,,
සැබෑ විරුවන් වෙනුවෙන් රනින් ජය දද නැගෙන,,,
අයුක්තියට යුක්තියෙනුත්,
දූෂණයට සාධාරණයෙනුත් උත්තර බදින
බොරු මවාපෑම් වලට යට නොවී සැබෑවටම නිදහස් සුව විදින්නට අහැකි....
සුන්දර දේශයක්.....
හිත අස්සේ කොහේ හෝ හැංගීතියෙන අවිහිංසක බලාපොරොත්තු දහස් ගණනත්,......
විජයග්‍රාහී අනාගතයක සුභ සිහිනත් ඉටුවන
සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා........ !!!!!!!

මම මොකක් හරි පෝස්ට් එකක් දාන්නම් කියලා හිතුවත් මම ලියන්න හිතපු දේවල් ඊටත් වඩා ලස්සනට ලියලා තිබුනා. ඒක නිසා රචකයාගේ අවසරයෙන් ඒක පල කරනවා.

සැමටම සුභ වස්සාන මංගල්‍යක් වේවා !!!

6 comments via blogger:

  1. ලහිරුටත් සුභ වස්සාන මංගල්‍යක් වේවා!

    ReplyDelete
  2. ඔයාට සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අලෝ අලෝ...ඔයාටත් පවුලෙ හැමෝටමට් සුබමසුබ අවුලුඩ්ඩක් වේවා හලේ.!!!!...^_^

    ReplyDelete
  4. අප්පද බොල මට මිස් වෙලා නොවැ..

    ජයෙන් ජය වේවා !

    ReplyDelete