සුභ ආරංචියක්

දින කිහිපයක මෙහෙයුමකින් පසුව අර මුලින් කියූ පොත සොයාගැනීමට හැකිවිය. කථා ඉදිරියට...

විද්‍යා ප්‍රබන්ධය- නමක් නැත තවම

රත්ගමයාගේ විද්‍ය ප්‍රබන්ධය නිසා මගේ කලින් ලියලා තිබුන (අවුරුදු 4කට කලින්) ඉවර නොකරපු විද්‍යා ප්‍රබන්ධය ආපහු ලියන්න හිතුවා. ඉතින් මුල්ම කොටස මෙතන තියෙනවා. දිගටම කියවන්න උවමනා අය කොමන්ට් එකක් දාලා යන්න.ස්ථානය- Area 51 (රහසිගත)දිනය- 2100.08.02වේලාව-23.55සර් අපේ දැනුම දැන් උපරීම මට්ටමකට ඇවිල්ලා. අපි දැනුම කුලියට ගත්තා ඇති කියලා හිතෙන්නේ නැද්ද? නිසල් පැවසුවේය....

ආ‍දරේ කියන්නේ ඇත්තටම මොකක්ද?

ඇත්තටම ආද‍රේ කියන්නේ තමන්ගේ කෙල්ලව ඇහැක් වගේ රැක බලා ගැනීමටද, එහෙමත් නැතිනම් ‍රූම් එකකට ඇදගෙන යාමද?මට මේක මාර ප්‍රශ්ණයක්. කොල්ලෝ අපි හිතාගෙන (බහුතරය) ඉන්නේ කෙල්ලව මලක් වගේ රැක බලා ගැනීම සැබෑ ආදරය කියලා. බොහෝමයක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ අතින් අල්ලාගෙන යන කොල්ලා, කිස් එකකින් විතරක් නවතින කොල්ලා අර කලින් කිව්ව සින්ඩ්‍රෝම් කාරයෙක් කියලා.ඒත් ඉතින් මේ...