ඊලඟ පිටුව

ඔන්න ඉතින් අපි අළුත් වැඩක් කියලා LAN එකක් එහෙම ගහලා සර්වර් එකක් ඇඩ් කරලා පොඩි පහේ නෙට්වර්ක් එකක් හදන්න පටන් ගත්තා. වැඩිය කොම්පියුටර් තිබුනේ නැහැ. කොමිපියුටර් 60ක් වගේ තමා තිබ්බේ. දැන් ඉතින් මේකේ නෙටර්වර්ක් හදන්නත් එපෑය. ඕකට ඉතින් අපි බහින්නේ නැතිව හොද ප්‍රොෆෙෂනල් කෙනෙක් ගෙනාව. යතුරු හරවපු එකේ නෙට්වර්කින් කෝර්ස් එකක් කරපු පොරක්. :Dඔන්න ඉතින්...