අවශ්‍ය ටියුටෝරියල් මොනවාද?
මට ටියුටෝරියල් හදන්න දෙයක් හිතාගන්න බෑ. ඒක නිසා ඔයාලාට අවශ්‍ය දේවල් මෙතන කොමන්ට් කරන්න.
ඉතින් කැමති දේ කියන්න. වෙලාව තියෙන විදියට මම වීඩියෝ ටියුටෝරියල් හදලා අප්ලෝඩ් කරන්නම්. ආ... තව HTML පුළුවන්. Dreamweaver වලින්.
එහෙමනම් කොමන්ට් කරන්න. කොමන්ට් කරන පිලිවෙලට වගේ තමයි මම වීඩියෝ ටියුටෝරියල් හදන්නේ. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඇනෝ කොමන්ට් නම් භාරගන්නේ නෑ. Hikz...
- විෂුවල් බේසික්
- ෆොටෝෂොප්
- ආෆ්ටර් ඉෆෙක්ට්
- තමන් කැමති දෙයක්...
ඉතින් කැමති දේ කියන්න. වෙලාව තියෙන විදියට මම වීඩියෝ ටියුටෝරියල් හදලා අප්ලෝඩ් කරන්නම්. ආ... තව HTML පුළුවන්. Dreamweaver වලින්.
එහෙමනම් කොමන්ට් කරන්න. කොමන්ට් කරන පිලිවෙලට වගේ තමයි මම වීඩියෝ ටියුටෝරියල් හදන්නේ. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඇනෝ කොමන්ට් නම් භාරගන්නේ නෑ. Hikz...
නියම වැඩක් කොල්ලො ...
ReplyDeleteමම කැමතියි .. පොටෝ ෂොප් සහ ඔතන සඳහන් කර නැති පේජ් මේකර් ගැන දැනගන්න.
බොහොම ස්තූතියි කොමන්ට් එකට. මම ඔය දෙක ගැනම පුළුවන් වෙලාවට ටියුටෝරියල් හදන්නම්.
Deleteනියම වැඩක් කොල්ලො ...
ReplyDeleteමම කැමතියි .. පොටෝ ෂොප් සහ ඔතන සඳහන් කර නැති පේජ් මේකර් ගැන දැනගන්න.
java script parak dammoth moko?? HTML5 ekka okath hit wei ne.. dannawa nam JSON unath paXtayi
ReplyDeleteJson ගැන නම් තාම ඉගෙන ගන්නවා. වෙබ් ඩිසයින් පාඩම් දාන්නම් :)
Deleteඅනේ මටනම් ඕවා වැඩිය තේරෙන්නේ නැහැ ,අනෙක් අයට උපකාරී දෙයක් කිරිමට හැකිවේවා ...
ReplyDeleteබොහෝම ස්තූතියි කොමන්ටුවට
Deleteනියම වැඩක්.මටනම් VB.Net 2005 තමා ඕන.
ReplyDeleteබොහොම හොඳවැඩක්
ReplyDeleteමගෙ මනාපෙ නම් ආෆටර් ඉෆෙක්ට් දැනකියා ගන්ඩයි.
Ae ගැන නම් මගේත් අදහස ප්‍රබලයි. කොහොමත් ටියුටෝරියල් හදන්න කියලා හිටියේ
Deleteනියම වැඩක් මම නම් කැමති programming පැත්ෙත් ඒවාට. visual basic, C#, Java ඒවා....
ReplyDeleteVB ගැන තමා මම නම් ප්‍රධාන වශයෙන් බැලුවේ. C# ඒවත් පුළුවන් වෙලාවට දාන්නම්.
DeletePalayan do yanna ube tut apita epa
ReplyDeleteහා
DeleteDear Bros,
ReplyDeletePls get me some CSS (Cascading Style sheets) tutorials if you could.
Thanks & regards
Ranga
adobe premier, photoshop and after effects mata wedagath
DeleteI think Photo shop
ReplyDeletethe first Photoshop tutorial has been released
Deletemata dana ganna puluwanada Adobe Illustrator wala wada karana kohomada kiyala.Pls
ReplyDeleteමොකද නිකන් Game Developing ගැන කරොත්?
ReplyDeleteඋගන්නන කස්ටිය අඩුයි... ඉගෙනගන්න ආස කස්ටිය වැඩියි !
visit - http://www.slgamedev.blogspot.com/
ela ela malli
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteතමන්ට අවශ්‍ය නැතිනම් පැත්තකට වෙලා ඉන්න.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteතමන්ට අවශ්‍ය නැතිනම් පැත්තකට වෙලා ඉන්න.
DeleteLoweth nea.puluwannam adobe Audition wage ekak kiyala denna.ewata tutes oya gannath amaarui.anika thiyana ewa therenneth ne....
ReplyDelete