කාටූන් වළාකුළු

කාලෙකින් ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. කොමන්ට් නැති වුනාම මහන්සිවෙලා වීඩියෝ ටියුටෝරියල් හදන්න හිතෙන්නේ නැහැ.
ඒත් ඉතින් කාලෙකට පස්සේ ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. මේකෙන් පෙන්නන්නේ කාටූන් වළාකුළු ෆොටෝ ෂොප් එක ඇතුලතදී පහසුවෙන්ම හදාගන්න හැටි.

මෙන්න මෙතනින් යූටියුබ් අඩවියෙන්ම බලාගන්න පුළුවන්. Embed පහසුකම භාවිතා නොකලේ එතනදී වඩාත් පැහැදිලිව මේක බලාගන්න පුළුවන් නිසා.

http://youtu.be/Ux6gfBKZU4M

4 comments via blogger:

  1. ජංජාලෙ ස්ලෝවෙලා ආපහු ඇවිත් කියන්නම්

    ReplyDelete
    Replies
    1. බලලා කියන්න කොහොමද කියලා.

      Delete
  2. මට ඩේටා නෑ යූටියුබ් බලන්න සොරි...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගැන කණගාටුයි. පුළුවන් වුනොත් බලන්න. මේ පැත්තේ ආවාට ස්තූතියි

      Delete