අවශ්‍ය ටියුටෝරියල් මොනවාද?

මට ටියුටෝරියල් හදන්න දෙයක් හිතාගන්න බෑ. ඒක නිසා ඔයාලාට අවශ්‍ය දේවල් මෙතන කොමන්ට් කරන්න.

  1. විෂුවල් බේසික්
  2. ෆොටෝෂොප්
  3. ආ‍ෆ්ටර් ඉෆෙක්ට්
  4. තමන් කැමති දෙයක්...
තමන් කැමති දෙයක් වුනත් ලියන්න. මම දන්නවානම් හදන්නම්. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ ටියුටෝරියල් අප්ලෝඩ් කරන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද සාමාන්‍යයෙන් විනාඩි 5ක් මෙගා බයිට් 100ක් වගේ වෙනවා. එතකොට පැයක් විතර ගන්නවා අප්ලෝඩ් කරන්න. ඒක නිසා ඔයාලාගේ කොමන්ට් මට ගොඩක් වටිනවා.

ඉතින් කැමති දේ කියන්න. වෙලාව තියෙන විදියට මම වීඩියෝ ටියුටෝරියල් හදලා අප්ලෝඩ් කරන්නම්. ආ... තව HTML පුළුවන්. Dreamweaver වලින්. 

එහෙමනම් කොමන්ට් කරන්න. කොමන්ට් කරන පිලිවෙලට වගේ තමයි මම වීඩියෝ ටියුටෝරියල් හදන්නේ. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඇනෝ කොමන්ට් නම් භාරගන්නේ නෑ. Hikz...

26 comments via blogger:

  1. නියම වැඩක් කොල්ලො ...
    මම කැමතියි .. පොටෝ ෂොප් සහ ඔතන සඳහන් කර නැති පේජ් මේකර් ගැන දැනගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොමන්ට් එකට. මම ඔය දෙක ගැනම පුළුවන් වෙලාවට ටියුටෝරියල් හදන්නම්.

      Delete
  2. නියම වැඩක් කොල්ලො ...
    මම කැමතියි .. පොටෝ ෂොප් සහ ඔතන සඳහන් කර නැති පේජ් මේකර් ගැන දැනගන්න.

    ReplyDelete
  3. java script parak dammoth moko?? HTML5 ekka okath hit wei ne.. dannawa nam JSON unath paXtayi

    ReplyDelete
    Replies
    1. Json ගැන නම් තාම ඉගෙන ගන්නවා. වෙබ් ඩිසයින් පාඩම් දාන්නම් :)

      Delete
  4. අනේ මටනම් ඕවා වැඩිය තේරෙන්නේ නැහැ ,අනෙක් අයට උපකාරී දෙයක් කිරිමට හැකිවේවා ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමන්ටුවට

      Delete
  5. නියම වැඩක්.මටනම් VB.Net 2005 තමා ඕන.

    ReplyDelete
  6. බොහොම හොඳවැඩක්
    මගෙ මනාපෙ නම් ආෆටර් ඉෆෙක්ට් දැනකියා ගන්ඩයි.

    ReplyDelete
    Replies
    1. Ae ගැන නම් මගේත් අදහස ප්‍රබලයි. කොහොමත් ටියුටෝරියල් හදන්න කියලා හිටියේ

      Delete
  7. නියම වැඩක් මම නම් කැමති programming පැත්ෙත් ඒවාට. visual basic, C#, Java ඒවා....

    ReplyDelete
    Replies
    1. VB ගැන තමා මම නම් ප්‍රධාන වශයෙන් බැලුවේ. C# ඒවත් පුළුවන් වෙලාවට දාන්නම්.

      Delete
  8. Palayan do yanna ube tut apita epa

    ReplyDelete
  9. Dear Bros,

    Pls get me some CSS (Cascading Style sheets) tutorials if you could.

    Thanks & regards
    Ranga

    ReplyDelete
    Replies
    1. adobe premier, photoshop and after effects mata wedagath

      Delete
  10. I think Photo shop

    ReplyDelete
  11. mata dana ganna puluwanada Adobe Illustrator wala wada karana kohomada kiyala.Pls

    ReplyDelete
  12. මොකද නිකන් Game Developing ගැන කරොත්?
    උගන්නන කස්ටිය අඩුයි... ඉගෙනගන්න ආස කස්ටිය වැඩියි !
    visit - http://www.slgamedev.blogspot.com/

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. තමන්ට අවශ්‍ය නැතිනම් පැත්තකට වෙලා ඉන්න.

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. තමන්ට අවශ්‍ය නැතිනම් පැත්තකට වෙලා ඉන්න.

      Delete
  15. Loweth nea.puluwannam adobe Audition wage ekak kiyala denna.ewata tutes oya gannath amaarui.anika thiyana ewa therenneth ne....

    ReplyDelete