ජයග්‍රහණයේ පෙළහර

නැවතත් වරක් කිංස්වුඩ් නම බැබලවූ අප නාට්‍ය ඒකකයේ සොයුරන්ගේ ජයග්‍රහණයේ පෙළහර 2012,
ඔබ සඳහාම මහජන දර්ශණය කිංස්වුඩ් වේදිකාවේදී ජූලි මස 31 දින සවස 5.30 ට වේදිකා ගතවේ. එදින

  • හිරි ඔතප්
  • පළවෙනි පාඩම
  • එහෙම වෙන්නේ ඇයි
යන නාට්‍ය ත්‍රිත්වයම වේදිකා ගත වීමට නියමිතව ඇත. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පහත අයගෙන් වැඩි දුරටත් විස්තර විමසිය හැක.

https://www.facebook.com/vimukthimudalige

https://www.facebook.com/sdglhm

https://www.facebook.com/pathumxor

1 comments via blogger: