සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා

අදින් උදාවෙන අළුත් අවුරුද්ද...........අවිද්‍යාවට විද්‍යාවත්,මිත්‍යාවට යථාර්ථයත්,අසුභ දසුනට සුභ සිහිනයත් කැන්දන,,,,,,බොදවී යන සුභ අනාගතය විශ්වාසනීය වෙනසකින් සවිමත් වෙන,,,සැබෑ විරුවන් වෙනුවෙන් රනින් ජය දද නැගෙන,,,අයුක්තියට යුක්තියෙනුත්,දූෂණයට සාධාරණයෙනුත් උත්තර බදිනබොරු මවාපෑම් වලට යට නොවී සැබෑවටම නිදහස් සුව විදින්නට අහැකි....සුන්දර දේශයක්.....හිත අස්සේ...