යන යන තැන Home sweet home කරගන්න

අපේ යාළුවෝ කෙහෙ හරි ගිහාම පරිගණකය පාවිච්චි කරද්දී එන ලොකුම ප්‍රශ්ණයක් තමා තමන් වෙනදා පාවිච්චි කරන මෘදුකාංගය එහෙ නෑ. නැතිනම් මුල ඉඳලා සෙටින්ග්ස් හදන්න වෙනවා. ඔන්න ආයේ එහෙම පුරස්න එන්නේ නෑ මේ විඩියො‍් කෑල්ල බැළුවොත්.
(Thanks goes to Tharindu DW)


Video 1



Video 2



මොකක්ද අමතක වුනේ. ආ... මෙන්න සොෆ්ට් එක බා ගන්න ලින්ක් එක
http://www.brothersoft.com/download-cameyo-467843.html

6 comments via blogger:

  1. ඔන්න මම මේක ඩවුන්ලෝඩ් කරන්නත් කලින්ම කමෙන්ට් කරා.. බලමුකෝ කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් කොමන්ට් එකට. ප්‍රශ්ණයක් ආවොත් කියහන්.

      Delete
  2. මචන් ඔය මෙතන දාල තියෙන වීඩියෝ එක මොකක්ද කියල මම දන්නේ නැහැ ..මොකද මම පාවිච්චි කරන පැකේජ එක හැටියට මේ වීඩියෝ එක බලන්න ගියොත් මට වෙන වැඩක කරන්න වෙන්නේ නැහැ ඒක නිසා මචෝ...වෙනත් විදිහකට මේක පෙන්නන්න ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. ම්... මම බලන්නම් නිදහස් වෙලාවක් හම්බවුනොත් Images විදියට දාන්න. මේක පොඩි වීඩියෝ එකක් තියෙන්නේ 10MB විතර ඇති.

      Delete
  3. කැෆේ යන නංගි, මල්ලිලාට හොදය. ඒත් බොහොමයක ඇප්ස් ඉන්ස්ටෝල් බ්ලොක්ය.

    ReplyDelete