Test post

On the Insert tab, the galleries include items that are designed to coordinate with the overall look of your document. You can use these galleries to insert tables, headers, footers, lists, cover pages, and other document building block...

මහ රැයක මිතුරෙකු සමඟ මොකක්දෝ සොයා....

ජීවිතේ ගලාගෙන යද්දී රසබර සිද්ධි වගේම කටුබර සිද්ධිත් ඕනතරම් වෙනවානේ. මේත් ඒ වගේ එකක්. ඔන්න එකපාරක් අපි ඉස්කෝලේ තිබ්බ වැඩකට නයිටක් ගහන්න සෙට් වුනා. අපි සෙට් එකක්ම සෙට් වෙලා හිටියේ. මටත් ඉතින් ඔහෙ කරන්න වැඩක් නැති නිසා සෙට් වුනා...

The Tumor විද්‍යා ප්‍රබන්ධය

"මචන්, පැනඩෝල් එකක් තියෙනවාද ?" සුපුන් තමා අසල සිටි මිතුරාගෙන් විමසා සිටියේ පැවති හිසේ කැක්කුම දරා ගැනීම අසීරු වූ බැවිනි."නෑ බන්. යන යන තැන පැනඩෝල් ගෙනියන්න මොකෝ මම දොස්තරය..." ඔහු සිනහසෙමින් පිළිතුරු දුන්නේ මිතුරාගේ හිසේ රුදාව එතරම් බරපතල නොවේ යැයි සිතමිනි."මචන්, මට නිකන් කැරකිල්ල වගේ" හිස අල්ලා ගත් සුපුන් මේසය මතට වේගයෙන් පතිත විය.සිහිය ලබන විට ඔහුගේ...

ජයග්‍රහණයේ පෙළහර

නැවතත් වරක් කිංස්වුඩ් නම බැබලවූ අප නාට්‍ය ඒකකයේ සොයුරන්ගේ ජයග්‍රහණයේ පෙළහර 2012, ඔබ සඳහාම මහජන දර්ශණය කිංස්වුඩ් වේදිකාවේදී ජූලි මස 31 දින සවස 5.30 ට වේදිකා ගතවේ. එදිනහිරි ඔතප්පළවෙනි පාඩමඑහෙම වෙන්නේ ඇයියන නාට්‍ය ත්‍රිත්වයම වේදිකා ගත වීමට නියමිතව ඇත. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පහත අයගෙන් වැඩි දුරටත් විස්තර විමසිය හැක.https://www.facebook.c...

ඊලඟ පිටුව

ඔන්න ඉතින් අපි අළුත් වැඩක් කියලා LAN එකක් එහෙම ගහලා සර්වර් එකක් ඇඩ් කරලා පොඩි පහේ නෙට්වර්ක් එකක් හදන්න පටන් ගත්තා. වැඩිය කොම්පියුටර් තිබුනේ නැහැ. කොමිපියුටර් 60ක් වගේ තමා තිබ්බේ. දැන් ඉතින් මේකේ නෙටර්වර්ක් හදන්නත් එපෑය. ඕකට ඉතින් අපි බහින්නේ නැතිව හොද‍ ‍ප්‍රොෆෙෂනල් කෙනෙක් ගෙනාව. යතුරු හරවපු එකේ නෙට්වර්කින් කෝර්ස් එකක් කරපු පොරක්. :Dඔන්න ඉතින්...

අයියා කැරට් තියෙනවාද?

http://urbantitan.com/wp-content/uploads/2010/04/Bugs-Bunny.jpg මතකද අර හාවයි ඉබ්බායි රේස් එකෙන් පැරදිච්ච හාවා. එන්න ඒ හාවා දවසක් හාඩ්වෙයාර් එකකට ගිහින් ඇහුවාලු"අයියා, කැරට් තියෙනවාද?" කියලා.එතකොට ඒ අයියා කිව්වාලු අනේ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් නෑ කියලා.ඉතින් ඊලඟ දවසෙත්...

අවශ්‍ය ටියුටෝරියල් මොනවාද?

මට ටියුටෝරියල් හදන්න දෙයක් හිතාගන්න බෑ. ඒක නිසා ඔයාලාට අවශ්‍ය දේවල් මෙතන කොමන්ට් කරන්න. විෂුවල් බේසික්ෆොටෝෂොප්ආ‍ෆ්ටර් ඉෆෙක්ට්තමන් කැමති දෙයක්...තමන් කැමති දෙයක් වුනත් ලියන්න. මම දන්නවානම් හදන්නම්. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ ටියුටෝරියල් අප්ලෝඩ් කරන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද සාමාන්‍යයෙන් විනාඩි 5ක් මෙගා බයිට් 100ක් වගේ වෙනවා. එතකොට පැයක් විතර ගන්නවා...

කාටූන් වළාකුළු

කාලෙකින් ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. කොමන්ට් නැති වුනාම මහන්සිවෙලා වීඩියෝ ටියුටෝරියල් හදන්න හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් කාලෙකට පස්සේ ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. මේකෙන් පෙන්නන්නේ කාටූන් වළාකුළු ෆොටෝ ෂොප් එක ඇතුලතදී පහසුවෙන්ම හදාගන්න හැටි.මෙන්න මෙතනින් යූටියුබ් අඩවියෙන්ම...

සුභ ආරංචියක්

දින කිහිපයක මෙහෙයුමකින් පසුව අර මුලින් කියූ පොත සොයාගැනීමට හැකිවිය. කථා ඉදිරියට...

විද්‍යා ප්‍රබන්ධය- නමක් නැත තවම

රත්ගමයාගේ විද්‍ය ප්‍රබන්ධය නිසා මගේ කලින් ලියලා තිබුන (අවුරුදු 4කට කලින්) ඉවර නොකරපු විද්‍යා ප්‍රබන්ධය ආපහු ලියන්න හිතුවා. ඉතින් මුල්ම කොටස මෙතන තියෙනවා. දිගටම කියවන්න උවමනා අය කොමන්ට් එකක් දාලා යන්න.ස්ථානය- Area 51 (රහසිගත)දිනය- 2100.08.02වේලාව-23.55සර් අපේ දැනුම දැන් උපරීම මට්ටමකට ඇවිල්ලා. අපි දැනුම කුලියට ගත්තා ඇති කියලා හිතෙන්නේ නැද්ද? නිසල් පැවසුවේය....

ආ‍දරේ කියන්නේ ඇත්තටම මොකක්ද?

ඇත්තටම ආද‍රේ කියන්නේ තමන්ගේ කෙල්ලව ඇහැක් වගේ රැක බලා ගැනීමටද, එහෙමත් නැතිනම් ‍රූම් එකකට ඇදගෙන යාමද?මට මේක මාර ප්‍රශ්ණයක්. කොල්ලෝ අපි හිතාගෙන (බහුතරය) ඉන්නේ කෙල්ලව මලක් වගේ රැක බලා ගැනීම සැබෑ ආදරය කියලා. බොහෝමයක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ අතින් අල්ලාගෙන යන කොල්ලා, කිස් එකකින් විතරක් නවතින කොල්ලා අර කලින් කිව්ව සින්ඩ්‍රෝම් කාරයෙක් කියලා.ඒත් ඉතින් මේ...

සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා

අදින් උදාවෙන අළුත් අවුරුද්ද...........අවිද්‍යාවට විද්‍යාවත්,මිත්‍යාවට යථාර්ථයත්,අසුභ දසුනට සුභ සිහිනයත් කැන්දන,,,,,,බොදවී යන සුභ අනාගතය විශ්වාසනීය වෙනසකින් සවිමත් වෙන,,,සැබෑ විරුවන් වෙනුවෙන් රනින් ජය දද නැගෙන,,,අයුක්තියට යුක්තියෙනුත්,දූෂණයට සාධාරණයෙනුත් උත්තර බදිනබොරු මවාපෑම් වලට යට නොවී සැබෑවටම නිදහස් සුව විදින්නට අහැකි....සුන්දර දේශයක්.....හිත අස්සේ...

සුනාමි අවධානමක්-සීරුවෙන් සිටින්න

සුළු මොහොතකට පෙර සුමාත්‍රා දිවයින ආසන්නයේ 8.7ක විශාලත්වයෙන් භූ කම්පාවක් සිදුවී ඇති අතර වෙරලබඩ ජනතාවට සුනා‍මි තත්වයන් ඇතිවිය හැක. මෙම මුහුදු රළ ඇතිවූවහොත් ප.ව 4.20 පමණ වන විට ලඟාවිය හැකි බවත් දන්වා ඇත. දකුණු,නැගෙනහිර, බස්නාහිර, වෙරළ තීරයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.http://tsunami.geo.ed.ac.uk/local-bin/quakes/mapscript/show_map.plඉන්දුනීසියාවේ...

උද්භිත උද්‍යානය

...

රත්තාගේ කළු කුහරය හා මගේ පරණ පිස්සුව ඇවිස්සීම

අපේ බ්ලොග් ලියන රත්ගම මේ ලඟදී කළු කුහරයක් ගැන පෝස්ට් එකක් දාලා තිබුනා. විද්‍යා ප්‍රබන්ධයක්. ඒ මනුස්සයා කරපු ඒ වැඩෙන් මගේ පරණ තිබුන පිස්සු...

මොනවත්ම ලිව්වේ නෑ නේ :(

කාලයක් තිස්සේ බ්ලොගයට මොනවත්ම ලියන්න බැරි වුනා. පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියේ. ඇනිමේෂන් වැඩයි, වෙබ් ඩිවලපින් වැඩයි ඒ මදිවාට මියුසික් වීඩියෝ එකකුත් මේ දවස්වල කරනවා. ඒ ටික ඉස්සරහට එනවා. ඒත් එක්කම කාර්යබහුල බව ටික ටික අඩුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ආපහු බ්ලොගයේ පෝස්ට් එනවා. යාළුවන්ට නිකං මේ බ්ලොග් එක අමතක වෙලා වගේනම් බුක්මාර්ක් එකක් දාගෙන තියාගන්න....

ඇමරිකාව සලිත වෙයි...

දින කීපයකට ඉහතදී උපවාස මාමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් නිසා ඇමරිකාව සලිත වී ඇත. ඒ අනුව ඔහු පවසා ඇත්තේ ඇමරි(කාණු) නිශ්පාදන වර්ජනය කරන ලෙසිනි.මෙම ප්‍රකාශය නිසා මුළු‍ ඇමරිකාණු ආර්ථිකයම කඩා වැටී ඇති බව වාර්ථා වන අතර බොහෝ ප්‍රධාන පෙලේ සමාගම් වල හිමිකරුවන් හට යන එන මං නැතිවී යන තත්වයක්...

ඩොමේන් එක මාරු කොරන්ට තනන්නේ

කලින් තිබුණ ඩොමේන් එකින් අවුල් නි...

ඉන්දියාවේ ගිහින් කෙල්ලන්ට අනං මනං කීම හා ගුටි (නො)කෑම

"අඩේ මචං කෑවයින් කෑවේ නෑ එහෙම පරිප්පුවක්. අර මොකාදෝ එකාට මොකක්ද වුනා වගේ වැඩක් තමා අපේ සෙට් එකට ඉන්දියාවේ ගිහිල්ලා වුනේ."ඒ මාගේ හොඳම මිත්‍රයෙක් ඔහුගේ යම් කිසි ක්‍රීඩා කණ්ඩායමක් සමඟින් ඉන්දියාවේ ගොස් පැමිණි පසු මට පැවසූ පුවතකි. එය දැන ගැනීමට මම ඔහුට සමීප වූවෙමි."මොකක්ද බන් වුනේ???"ඔහු-"මොකක්ද...

මචං... ටොයිලට් එක කොහේද?

ඔය හැමෝම වගේ ඉස්කෝලේ එක එක වැඩ වලට, අනං මනං වැඩ වලට යාළුවොන්ගේ ගෙවල් වල එහෙම නයිටවල් අදින්න සෙට් වෙලා ඇතිනේ. දන්නවානේ එහෙම සෙට් වුනාම කෙලින පිස්සු. පේන්ට් වගේ දෙයක් ලඟ පාතක තිබ්බොත් නිදියගන්න එවුන් විනාසයි :Dඑහෙම ඉතින් අපේ එවුන් ටික සෙට් වෙච්චි වෙලාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ....

මූඩියක් පිරෙන්න චූ කරන්න බැරි සිල්වා කෙල්ලෙක් පස්සේ යාම

මම මේක ලියන්න කියලත් පටන් අරන් එහෙමම්ම ඉමේජ් එක විතරක් දාලා සේව් කරපු එකක්. අද නම් ටයිප් කරන්න බෑ කියලා හිතෙද්දී තමා මේක ටයිප් කලේ. මොකද ක්ලැවිකල් හරියේ මාර විදියට රිදෙනවා. මොන කෙහෙල් මලක්ද දන්නේ නෑ. එපා වෙන...

වැලන්ටයින් සැමරීම...

වැලන්ටයින් ගැන පසුත් නොවන පෙරත් නොවන කෙලින්ම ලයිව් විමසුමක්.අද ඉතින් වැල(න්ටයින්) දවසනේ. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන්...

යන යන තැන Home sweet home කරගන්න

අපේ යාළුවෝ කෙහෙ හරි ගිහාම පරිගණකය පාවිච්චි කරද්දී එන ලොකුම ප්‍රශ්ණයක් තමා තමන් වෙනදා පාවිච්චි කරන මෘදුකාංගය එහෙ නෑ. නැතිනම් මුල ඉඳලා සෙටින්ග්ස් හදන්න වෙනවා. ඔන්න ආයේ එහෙම පුරස්න එන්නේ නෑ මේ විඩියො‍් කෑල්ල බැළුවොත්.(Thanks goes to Tharindu DW)Video 1Video 2මොකක්ද අමතක වුනේ. ආ... මෙන්න සොෆ්ට් එක බා ගන්න ලින්ක් එකhttp://www.brothersoft.com/download-c...

හාප් සෙන්චරියත් ගැහුවා ඈ...

ආසන්න වශයෙන් තත්පර 17,625,600 ක්. එහෙමත් නැතිනම් දින 204ක්. ඔව් මාස 6යි දින 20ක්. මගේ බ්ලොග් එක ආරම්භ වෙලා දැනට මෙච්චර කාලයක් වෙනවා. දවසක් නිකන් ඉන්න ගමන් හිතුනා සිංහල බ්ලොග් එකක් ලියන්න. එතකොටත් මට ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබ්බා. ඒක බලන්නේ මම විතරයි. ඉතින් නිකන් හිතුනා සිංහල...

අයියේ, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටිපස්සේ. එන්න පිටිපස්සට

මේකත් වුනේ මීට අවුරුදු ගානකට කලින්. සත්‍ය සිදුවීමක්. සියළුම බනින ඇනෝ කොමන්ට් භාරගනු ලැබේ.මම නම් පෞද්ගලිකව බස් වල කෝච්චි වල ගෑණු ළමයින්ට ජැක තියෙනවා කියලා කියන්නේ, අන්න ‍ඒ දේට විරුද්ධයි. මොකද කියනවානම් මගේ මතයට අනුව ඒක මහ කුප්ප වැඩක්. කොච්චර පිස්සු කෙලියත් ඒ වගේ වැඩ අපේ සෙට්...